ආවා කල්ලියේ ප්‍රබලයෙකු ඇතුළු හතරක් කොළඹ දී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ආවා කල්ලියේ ප්‍රබලයෙකු ඇතුළු හතරක් කොළඹ දී අත්අඩංගුවට

ආවා කල්ලියේ තවත් නායකයෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කොළඹ ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad