රාජපක්‍ෂලා තව ආවත් වැඩි නෑ.. විජේදාස රාජපක්‍ෂ ඉහලින්ම පිලිගන්න ඒකාබද්දය සූදානම්..

රාජපක්‍ෂවරුන් දුසිම් ගණනක් සිටියද තවත් රාජපක්‍ෂවරයෙක් ඒකාබද්ද විපක්‍ෂයට වැඩි නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇමති විජේදාසට එරෙහිව ගෙන එන්නේ යයි කියන විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment