අධ්‍යක්ෂකවරයා කවුද? ගෙවීම කොහොමද? බලලා අඩ නිරුවත් දර්ශනවල රඟපාන්න කැමැත්ත දෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

අධ්‍යක්ෂකවරයා කවුද? ගෙවීම කොහොමද? බලලා අඩ නිරුවත් දර්ශනවල රඟපාන්න කැමැත්ත දෙනවා

ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ ඉන්න සුන්දර නිරූපිකාවක්. ආශාවරී වීඩියෝ එකෙන් පස්සේ තමයි ඕෂධී ගැන කතාබහක් ඇතිවුණේ. ඉතින් ඇය පුවත්පත් සාකච්ඡාවක් සමග එක්වී ලබාදුන් පිළිතුරු කිහිපයකුයි මේ.

අඩ නිරුවත් දර්ශන ඉදිරියටත් රඟපානවද?
අධ්‍යක්ෂකවරයා කවුද? ගෙවීම කොහොමද? රඟපාන්න ඉන්න නළුවා කවුද? කන්සෙප්ට් එක මොකද්ද? මේ කරුණු කාරණා බලලා එකට කැමැත්ත දෙන්න මම පසුබට වෙන්නේ නැහැ.

මෙහෙම වුනාම මිනිස්සු දොස් කියනවා නේද?
මිනිසුන්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්. මිනිස්සුන්ගේ කටවල් වහන්න මට ඕනේ කමකුත් නැහැ. නිරූපිකාවක් කියන්නේ කලා කටයුත්තකට පණ පොවන කෙනෙක්. ඒ කලාවට හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබෙනවා.

ඔය ලස්සන නැති වුන දවසට මොකද කරන්නේ?
වයසට යද්දී නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා නැති වෙන්න පුලුවන්. හැමදාම මේ ෆීල්ඩ් එකේ ඉන්න බැහැ. ඒක හින්ද හෙට ගැන හිතලා අද වැඩ කරනවා.

ඊළඟ නිර්මාණය මොකද්ද?
ඒක අනිවාර්යෙන්ම චිත්‍රපටියක්.Image result for oshadi himasha

ඒකෙත් කැමරාව ඉස්සරහ ඉන්නේ ඇඳුම් අඩුවෙන්ද?
ඒක චිත්‍රපටිය තිරගත වෙන දවසට බලන්න පුළුවන්. මම මුලිනුත් කිව්වනේ. මට අඩ නිරුවත පෙන්නලා හිට් වෙන්න ඕනේ කමක් නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad