ගොල්ෆේස් මැයි රැළියේ හැටදාහක් හිටියේ නෑ කියා ශ‍්‍රීලනිපය කැම්බල් පිටියේ ලක්‍ෂ එකහමාරක් පුරවනවාලු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

ගොල්ෆේස් මැයි රැළියේ හැටදාහක් හිටියේ නෑ කියා ශ‍්‍රීලනිපය කැම්බල් පිටියේ ලක්‍ෂ එකහමාරක් පුරවනවාලු..

සැප්තැම්බර් මස 22 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන ශ‍්‍රීලනිප 66 වන සංවත්සරය සදහා පාක්‍ෂිකයින් ලක්‍ෂ එකහමාරක් සහභාගී වන්නේ යයි එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

දැනටමත් ඒ වෙනුනෙක් ලංගම බස් රථ 1500කට මුදල් ගෙවා වෙන් කරගෙන ඇතැයිද ඔහු සදහන් කලේය. කෙසේ වෙතත් පසුගිය මැයි දිනයේදී ගාලුමුවදොර එක්බාදද් විපක්‍ෂ මැයි රැළියට පැමිණියේ හැටදහසක පිරිසක් පමණක් යයි ඒ දිනවල ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් කියා සිටියහ.

කැම්බල් පිටියේ වර්ගපලය වර්ග අඩි 150,000ක් පමණ වෙයි. Link




Cambell
14832.61 m² 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles


No comments:

Post a Comment

Post Bottom Ad