ඉල්ලා අස්වෙනවා.. අපි හොරු නෙමෙයි.. ඇමරිකාවෙත්, එංගලන්තෙත් එහෙම වෙනවා..- අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ඉල්ලා අස්වෙනවා.. අපි හොරු නෙමෙයි.. ඇමරිකාවෙත්, එංගලන්තෙත් එහෙම වෙනවා..- අගමැති

එක්සත් ජාතික පක්‍ෂය හොරුන්ගේ පක්‍ෂයක් නොවන බවත් හොරු ඉන්නවා නම් ඉවත් කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මස්කෙලියේදී පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි. විශේෂ කරුණු ආවොත් ඉල්ලා අස්වෙන බවත් එය අද ඇමරිකාවේ එංගලන්තයේ සිදුවන බවත් කී අගමැතිවරයා ලංකාවේදී එසේ වනු ඇතැයි කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad