ඉල්ලා අස්වෙනවා.. අපි හොරු නෙමෙයි.. ඇමරිකාවෙත්, එංගලන්තෙත් එහෙම වෙනවා..- අගමැති

එක්සත් ජාතික පක්‍ෂය හොරුන්ගේ පක්‍ෂයක් නොවන බවත් හොරු ඉන්නවා නම් ඉවත් කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මස්කෙලියේදී පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි. විශේෂ කරුණු ආවොත් ඉල්ලා අස්වෙන බවත් එය අද ඇමරිකාවේ එංගලන්තයේ සිදුවන බවත් කී අගමැතිවරයා ලංකාවේදී එසේ වනු ඇතැයි කියා සිටියේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment