කෝලි අනුෂ්කා එක්ක ලොකු වැඩක් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

කෝලි අනුෂ්කා එක්ක ලොකු වැඩක් කරලා

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අද 20 පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. මේ තරගයට සහභාගී වන ඉන්දීය කණ්ඩායම පසුගිය (17) වනදා දඹුල්ලට පැමිණියා.

ශ්‍රී ලංකාවට පැමින සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල රැඳිසිටින්නේ දඹුල්ල හෝටලයකයි. මේ අතර තුර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මා එම හෝටලයේදී පැළ සිටුවීමේ වැඩසටහනකට එකතුවී තිබෙනවා.

පැළ සිටවූ අවස්ථාවේ ජායාරූප පහතින් දැක්වේ...

 

No comments:

Post a Comment

Post Bottom Ad