හම්බන්තොට වරාය චීනයට දුන් මුදලින් ණය නොගෙවන බව තවත් පැහැදිලි වෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

හම්බන්තොට වරාය චීනයට දුන් මුදලින් ණය නොගෙවන බව තවත් පැහැදිලි වෙයි…

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීමෙන් ලද මුදලින් මෙරට කුඩා වරාය 07ක් සංවර්ධනය කරන බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද මහනුවරදී අස්ගිරි මල්වතු මහ නාහිමිවරැන් බැහැ දැකීහට ලිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. ඒ අනුව හම්බන්තොට වරාය පැවරීමෙන් ලැබෙන මුදල්වලින් ණය බේරන්නේ නැති බව තව දුරටත් සනාථ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad