හම්බන්තොට වරාය චීනයට දුන් මුදලින් ණය නොගෙවන බව තවත් පැහැදිලි වෙයි…

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීමෙන් ලද මුදලින් මෙරට කුඩා වරාය 07ක් සංවර්ධනය කරන බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද මහනුවරදී අස්ගිරි මල්වතු මහ නාහිමිවරැන් බැහැ දැකීහට ලිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. ඒ අනුව හම්බන්තොට වරාය පැවරීමෙන් ලැබෙන මුදල්වලින් ණය බේරන්නේ නැති බව තව දුරටත් සනාථ වෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment