රවිට එරෙහි විශ්වාස භංගය විගඩමක්..අපි ඔ්වට නෑ.. – ජවිපෙ හොරෙන් කොකම් පායි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

රවිට එරෙහි විශ්වාස භංගය විගඩමක්..අපි ඔ්වට නෑ.. – ජවිපෙ හොරෙන් කොකම් පායි..

බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු අනුව ඒකාබද්ද විපක්‍ෂය විසින් ඇමති රවි කරුණානායකට එරෙහිව ගෙන විත් ඇති විශ්වාස භංගය විගඩමක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad