බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රබලයින්ගේ රෙදි ගලවන්න යයි..

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සියළු කාරණා හෙලි කිරීමට තමන් සූදානම් යයි හිටපු ඇමති රවි කරුණානායක සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පවසයි.

ඉදිරි දිනකකදී පවත්වන මාධ්‍ය හමුවකදී මෙම කාරණා සියල්ල තමන් හෙලි කරන බව තම දේශපාලන හිතවතෙකු සමග ඔහු පවසා ඇතැයිද සදහන්ය. අදාල ගණුදෙනුව සදහා එකී ප‍්‍රබල පුද්ගලයින් විසින් සම්බන්ධ වන ආකාරය දුකරතන සංවාද හඬ පටද කරුණානායක මහතා සතු බවද වැඩි දුරටත් දැක්වෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment