අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ සල්ලි මලූ පිටින් බෙදා දුන්නා..- සිංගප්පූරු කුමන්ත‍්‍රණය මහින්ද හෙලි කරයි..

2015 පැවති ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී කුමන්ත‍්‍රණයක් සිදු වූ බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිංගප්පුරැ නිවසේදී විශාල වශයෙන් මුදල් බෙදා දුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.

තංගල්ලේ පිහිටි නිවසේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment