ළඟදීම බලය ගන්නා සැළසුම ගැන ශෂින්ද්‍ර කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ළඟදීම බලය ගන්නා සැළසුම ගැන ශෂින්ද්‍ර කියයි

ළඟදීම බලය ගන්නා සැළසුම ගැන ශෂින්ද්‍ර කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ළඟදීම ලබා ගන්නා බව ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. ගිලිහුණු බලය නැවත ලබා ගැනිම සඳහා පුළුල් බලවේගයක් ගොඩනැගෙමින් පවතින බව ඒ මහතා පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බිබිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ය. එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුවට එදිනෙදා පාලනය පවත්වා ගෙන යාමට රාජ්‍ය සම්පත් විකිණිමට සිදුව ඇති බව යි.
..

No comments:

Post a Comment

Post Bottom Ad