ළඟදීම බලය ගන්නා සැළසුම ගැන ශෂින්ද්‍ර කියයි

ළඟදීම බලය ගන්නා සැළසුම ගැන ශෂින්ද්‍ර කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ළඟදීම ලබා ගන්නා බව ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. ගිලිහුණු බලය නැවත ලබා ගැනිම සඳහා පුළුල් බලවේගයක් ගොඩනැගෙමින් පවතින බව ඒ මහතා පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බිබිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ය. එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුවට එදිනෙදා පාලනය පවත්වා ගෙන යාමට රාජ්‍ය සම්පත් විකිණිමට සිදුව ඇති බව යි.
..


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment