දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට දිවෙන පථයේ කහතුඩුව පිටවුම අසළ වාහන 5 ක් එකට ගැටී ඊයේ රාත්‍රී අනතුරක් සිදුව තිබේ. මේ හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වාහන 5 ටම අලාබ සිදුව ඇත. මෙම අනතුර නිසා රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.



No comments:

Post a Comment

Post Bottom Ad