දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට දිවෙන පථයේ කහතුඩුව පිටවුම අසළ වාහන 5 ක් එකට ගැටී ඊයේ රාත්‍රී අනතුරක් සිදුව තිබේ. මේ හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වාහන 5 ටම අලාබ සිදුව ඇත. මෙම අනතුර නිසා රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment