ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි..

මත්තල ගුවන් තොටුපලේ 70%ක කොටස් ප‍්‍රමාණයක් ඩොලර් මිලියන 205ක මුදලකට වසර 40ක කාලයක් සදහා ඉන්දියාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.

මේ සදහා ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment