ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි..

මත්තල ගුවන් තොටුපලේ 70%ක කොටස් ප‍්‍රමාණයක් ඩොලර් මිලියන 205ක මුදලකට වසර 40ක කාලයක් සදහා ඉන්දියාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.

මේ සදහා ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad