ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 11ක් එජාපයට යන්න සූදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් සෑදීමට නිතර කතා කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක් වීමේ සූදානමක සිටින බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ වැලිකන්දේදී පැවති ජනහමුවක් අමතමිනි. එහිදී තව දුරටත් අදහස් පල කල ඇමතිවරයා කියා සිටියේ ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවද එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ඇති බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment