ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 11ක් එජාපයට යන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 11ක් එජාපයට යන්න සූදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් සෑදීමට නිතර කතා කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක් වීමේ සූදානමක සිටින බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ වැලිකන්දේදී පැවති ජනහමුවක් අමතමිනි. එහිදී තව දුරටත් අදහස් පල කල ඇමතිවරයා කියා සිටියේ ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවද එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad