ක‍්‍රීඩකයෙක්ට බෝලෙ වැදුනම බඩ අල්ලන් හිනාවෙන එංලන්තයේ අලුත් කැප්ටන් (VIDEO)

දකුණු අප‍්‍රිකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගය අතරතුරදී එංගලන්ත කඩුලු රකින ක‍්‍රීඩක Jonny Bairstow  පාදයේ පන්දුවක් වදින අතර ඔහු ඉතා වෙදනාවෙන් සිටියදී එංගලන්ත නායක Joe Root  සිනහමුසු මුහුණින් ඒ දෙස බලා සිටින අයුරු දක්නට ලැබුණා

එම අවස්ථාව පහතින්...


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment