ක‍්‍රීඩකයෙක්ට බෝලෙ වැදුනම බඩ අල්ලන් හිනාවෙන එංලන්තයේ අලුත් කැප්ටන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ක‍්‍රීඩකයෙක්ට බෝලෙ වැදුනම බඩ අල්ලන් හිනාවෙන එංලන්තයේ අලුත් කැප්ටන් (VIDEO)

දකුණු අප‍්‍රිකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගය අතරතුරදී එංගලන්ත කඩුලු රකින ක‍්‍රීඩක Jonny Bairstow  පාදයේ පන්දුවක් වදින අතර ඔහු ඉතා වෙදනාවෙන් සිටියදී එංගලන්ත නායක Joe Root  සිනහමුසු මුහුණින් ඒ දෙස බලා සිටින අයුරු දක්නට ලැබුණා

එම අවස්ථාව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad