බොලේ ඔලුවට වැදුණු පාර පිතිකරු බයේ දුවයි – ක්‍රීඩකයෝ ඔක්කොම කම්පා වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

බොලේ ඔලුවට වැදුණු පාර පිතිකරු බයේ දුවයි – ක්‍රීඩකයෝ ඔක්කොම කම්පා වෙයි (VIDEO)

එංගලන්තේ ප්‍රාන්ත කණ්ඩායම් අතර මේ දිනවල පැවැත්වෙන T20 තරගාවලියේ භයානකම සිදුවීම ඊයේ සිදුවුණා. ඊයේ පැවති තරගයකදී පිතිකරු විසින් එල්ල කළ පහරකින් පන්දුව හිසේ වැදීමෙන් ක්‍රීඩකයෙක් රෝහල් ගත කළා.

එම ක්‍රීඩකයාට පන්දු හිසේ වැදුන වෙලාවේ පිතිකරුවා දැඩි කම්පනයකට පත් වූ අතර පන්දු රකිමින් සිටි සෑම ක්‍රීඩකයෙක්ගේම නෙත් කඳුලින් තෙත් වුණා. නමුත් පන්දු හිසේ වැදුන ක්‍රීඩකයා මේ වන විට සුව තත්ත්වයේ පසු වෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad