බොලේ ඔලුවට වැදුණු පාර පිතිකරු බයේ දුවයි – ක්‍රීඩකයෝ ඔක්කොම කම්පා වෙයි (VIDEO)

එංගලන්තේ ප්‍රාන්ත කණ්ඩායම් අතර මේ දිනවල පැවැත්වෙන T20 තරගාවලියේ භයානකම සිදුවීම ඊයේ සිදුවුණා. ඊයේ පැවති තරගයකදී පිතිකරු විසින් එල්ල කළ පහරකින් පන්දුව හිසේ වැදීමෙන් ක්‍රීඩකයෙක් රෝහල් ගත කළා.

එම ක්‍රීඩකයාට පන්දු හිසේ වැදුන වෙලාවේ පිතිකරුවා දැඩි කම්පනයකට පත් වූ අතර පන්දු රකිමින් සිටි සෑම ක්‍රීඩකයෙක්ගේම නෙත් කඳුලින් තෙත් වුණා. නමුත් පන්දු හිසේ වැදුන ක්‍රීඩකයා මේ වන විට සුව තත්ත්වයේ පසු වෙනවා.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment