ජනතාවට පොරොන්දුවක්:වසර අවසාන වීමට ප‍්‍රථම මහින්දගේ ආණ්ඩුවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

ජනතාවට පොරොන්දුවක්:වසර අවසාන වීමට ප‍්‍රථම මහින්දගේ ආණ්ඩුවක් (VIDEO)

මෙම වසර අවසාන වීමට ප‍්‍රථම මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් බිහිවීමට අවස්ථාව ලබා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ ගැන ජනතාවට පොරොන්දු විය හැකි බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසූවා.


No comments:

Post a Comment

Post Bottom Ad