ජනතාවට පොරොන්දුවක්:වසර අවසාන වීමට ප‍්‍රථම මහින්දගේ ආණ්ඩුවක් (VIDEO)

මෙම වසර අවසාන වීමට ප‍්‍රථම මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් බිහිවීමට අවස්ථාව ලබා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ ගැන ජනතාවට පොරොන්දු විය හැකි බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසූවා.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment