එංගලන්ත ක‍්‍රීඩිකාව අවුට් වෙලා යද්දී දකුණු අප‍්‍රීකානු ක‍්‍රීඩිකාව කකුල් මාට්ටුවක් දාල (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

එංගලන්ත ක‍්‍රීඩිකාව අවුට් වෙලා යද්දී දකුණු අප‍්‍රීකානු ක‍්‍රීඩිකාව කකුල් මාට්ටුවක් දාල (VIDEO)

ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මේ දිනවල පැවැත්වෙනවා. එහි 13 වන තරගය තිබ්බේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතරයි. මේ තරගයේ  කඩුලු හතරකට ලකුණු 343 ක් ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා

මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Tammy Beaumont ලකුණු 148ක් ලබා ගත්තා. ඇය ලකුණු 148ක් ලබා දැවී යන විට ඇය ලබාගත් ශතකයට සුබ පතන්න දුවගෙන ආපු දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Marizanne Kapp එංගලන්තේ ක්‍රීඩිකාවට අතට අත දෙන්න කළින් කකුලට වෙට්ටුවක් දැම්මා.

ඊටපස්සේ දෙන්නම හිනා වෙලා අතට අත දුන්නා. හැබයි වෙට්ටුවක් දාන්න ඕනේ වුණේ ඇයි කියන එක හැමෝටම පුදුමයක් වුණා. කොහොමහරි එදා තරගය ජයගත්තේ එංගලන්තය.

මේ පහත තියන්නේ එම වීඩියෝව...


 

No comments:

Post a Comment

Post Bottom Ad