‘අවුරුදු දෙකහමාරක් උනා අල්ලපු හොරෙක් නෑ-මාගේ මේ ව්‍යායාමය ඇමතිකම රැකගැනීම නොවේ.. හොරු ඇල්ලීමයි’..රන්ජන්ගෙන් කෙලින් කතාවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

‘අවුරුදු දෙකහමාරක් උනා අල්ලපු හොරෙක් නෑ-මාගේ මේ ව්‍යායාමය ඇමතිකම රැකගැනීම නොවේ.. හොරු ඇල්ලීමයි’..රන්ජන්ගෙන් කෙලින් කතාවක් (VIDEO)

අගමැතිවරයා කීපවරක් තමන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ප‍්‍රකාශකර ඇති බවත් අගමැතිවරයා පක්ෂ නායකයා ලෙස එයට අයිතිය ඇති බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමතිධූර බලාපොරොත්තුවෙන් තමන් ආණ්ඩුවේ නොසිටි බවත් යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළ තරදුරටත් හොරු රකිමින් සිටින බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad