‘අවුරුදු දෙකහමාරක් උනා අල්ලපු හොරෙක් නෑ-මාගේ මේ ව්‍යායාමය ඇමතිකම රැකගැනීම නොවේ.. හොරු ඇල්ලීමයි’..රන්ජන්ගෙන් කෙලින් කතාවක් (VIDEO)

අගමැතිවරයා කීපවරක් තමන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ප‍්‍රකාශකර ඇති බවත් අගමැතිවරයා පක්ෂ නායකයා ලෙස එයට අයිතිය ඇති බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමතිධූර බලාපොරොත්තුවෙන් තමන් ආණ්ඩුවේ නොසිටි බවත් යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළ තරදුරටත් හොරු රකිමින් සිටින බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment