‘මහින්දගේ කාලේ මෙහෙම උනේ නෑ ..චාලි ඔස්ටින් තමයි ක‍්‍රිඩාව විනාශ කරන්නේ… අර්ජුන ක‍්‍රිකට් කණපිට ගස්වයි :සියල්ල හෙළිකරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

‘මහින්දගේ කාලේ මෙහෙම උනේ නෑ ..චාලි ඔස්ටින් තමයි ක‍්‍රිඩාව විනාශ කරන්නේ… අර්ජුන ක‍්‍රිකට් කණපිට ගස්වයි :සියල්ල හෙළිකරයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී වැරදි පුද්ගලයින් ක‍්‍රිකට් ක‍්‍රිඩාවට වද්ද ගත්තේ නැති එකට ස්තුති කරන බව ඇමති අර්ජුන රණතුංග පවසයි.

යහපාලනය යටතේදී බල්ලගේ වැඩේ බූරුවා කරන්න යමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වී ඇති බවද ඔහු කියා සිටියේ සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad