‘මහින්දගේ කාලේ මෙහෙම උනේ නෑ ..චාලි ඔස්ටින් තමයි ක‍්‍රිඩාව විනාශ කරන්නේ… අර්ජුන ක‍්‍රිකට් කණපිට ගස්වයි :සියල්ල හෙළිකරයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී වැරදි පුද්ගලයින් ක‍්‍රිකට් ක‍්‍රිඩාවට වද්ද ගත්තේ නැති එකට ස්තුති කරන බව ඇමති අර්ජුන රණතුංග පවසයි.

යහපාලනය යටතේදී බල්ලගේ වැඩේ බූරුවා කරන්න යමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වී ඇති බවද ඔහු කියා සිටියේ සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමිනි.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment