"අපිට ලැජ්ජයි" - හම්බන්තොට ක්‍රීඩාංගණයේ සේවකයන්ගේ රෙදි ගලවයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

"අපිට ලැජ්ජයි" - හම්බන්තොට ක්‍රීඩාංගණයේ සේවකයන්ගේ රෙදි ගලවයි (VIDEO)

ඊයේ (10) පැවති තරඟය අතරතුර සුරියවැව ක්‍රීඩාංගණය තුළ තාවකාලික පදනමෙන් සේවය කළ කම්කරුවන්ගේ සළු පිළි උණා දමා ඇති බවට පුවතක් වාර්තා විය.

එක්දින තරඟාවලිය සඳහා ප්‍රදේශයේ තරුණයින් 100 කට අධික සංඛ්‍යාවක් රුපියල් 1000ක දෛනික දීමනාව මත බඳවාගෙන තිබුණි. කෙසේවෙතත් තරඟාවලිය අවසානයේ ක්‍රීඩාංගණ බලධාරීන් වැටුප් ලබාදීමට කටයුතු කර තිබුණේ සේවා සඳහා ඔවුන්ට නිකුත් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාංජනය සහිත කලිසමද නැවත ලබා ගනිමිනි.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad