"අපිට ලැජ්ජයි" - හම්බන්තොට ක්‍රීඩාංගණයේ සේවකයන්ගේ රෙදි ගලවයි (VIDEO)

ඊයේ (10) පැවති තරඟය අතරතුර සුරියවැව ක්‍රීඩාංගණය තුළ තාවකාලික පදනමෙන් සේවය කළ කම්කරුවන්ගේ සළු පිළි උණා දමා ඇති බවට පුවතක් වාර්තා විය.

එක්දින තරඟාවලිය සඳහා ප්‍රදේශයේ තරුණයින් 100 කට අධික සංඛ්‍යාවක් රුපියල් 1000ක දෛනික දීමනාව මත බඳවාගෙන තිබුණි. කෙසේවෙතත් තරඟාවලිය අවසානයේ ක්‍රීඩාංගණ බලධාරීන් වැටුප් ලබාදීමට කටයුතු කර තිබුණේ සේවා සඳහා ඔවුන්ට නිකුත් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාංජනය සහිත කලිසමද නැවත ලබා ගනිමිනි.

එම වීඩියෝව පහතින්...



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment