‘ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයේ හොරු ටික රකිනවා… අගමැති රනිල් එජාපයේ හොරු ටික රකිනවා.. ජනතාවට කෙ** වෙනවා’ – රන්ජන් රාමනායක (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

‘ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයේ හොරු ටික රකිනවා… අගමැති රනිල් එජාපයේ හොරු ටික රකිනවා.. ජනතාවට කෙ** වෙනවා’ – රන්ජන් රාමනායක (VIDEO)

ජනපති මෛත‍්‍රී හා අගමැති රනිල් ඇතුලු පක්ෂ නායකයින් සිය පක්ෂයේ දුෂිත ඇමතිවරුන් රකිමින් සිටින බවට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව ප‍්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad