‘ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයේ හොරු ටික රකිනවා… අගමැති රනිල් එජාපයේ හොරු ටික රකිනවා.. ජනතාවට කෙ** වෙනවා’ – රන්ජන් රාමනායක (VIDEO)

ජනපති මෛත‍්‍රී හා අගමැති රනිල් ඇතුලු පක්ෂ නායකයින් සිය පක්ෂයේ දුෂිත ඇමතිවරුන් රකිමින් සිටින බවට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව ප‍්‍රකාශ කර සිටියා.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment