අමරවීර බෝල පාස් කරයි – හම්බන්තොට ධීවරයින් වෙනුවෙන් චානක පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

අමරවීර බෝල පාස් කරයි – හම්බන්තොට ධීවරයින් වෙනුවෙන් චානක පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

ඊයේ හම්බන්තොට සිට මුහුදු සැතපුම් 13ක් දුරින් වු ප‍්‍රදේශයෙහි සිදුවු බෝටුටු අනතුරක් සම්බන්ධව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මහතා අදහස් පළ කිරීමත් සමග අද පාර්ලිමේන්තුවේ උණුසුම් ස්වභාවයක් ඇති වුනා.

එම බෝටුටු 02හි සිටි ගැමියන් දෙදෙනෙකු මේ වන විටත් අතුරුදහන්ව ඇති බව පැවසූ මන්ත‍්‍රීවරයා එම නැව් මුහුදු තීරයට පැමිණෙන්නේ රටේ ප‍්‍රබල නායකයින්ගේ අනුදැනුම ඇතිව බවද චෝදනා එල්ල කලා.


No comments:

Post a Comment

Post Bottom Ad