මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි (VIDEO)

මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරථන හිමි පවසනවා.

ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් සමාජජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් සුමනරතන හිමියන් පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad