මහින්ද අමරවීර ඝාතන කුමන්ත‍්‍රණයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

මහින්ද අමරවීර ඝාතන කුමන්ත‍්‍රණයක් (VIDEO)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු තමා ඝාතනය කිරීමට යෝජනා කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ අම්බලන්තොටදී පැවැති උත්සවයකදීයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad