SLIIT උසස් අධ්‍යාපනයෙන් ඉවතට

2014 මැයි මස 16 වැනි දින සිට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), කිසිදු අමාත්‍යාංශයක් යටතට නොගැනෙන සේ අමාත්‍යාංශ විෂයයන් හා කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඊයේ (2017 ජූලි 06) නිකුත් කරන ලද අංක 2026/35 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ මේ බව සඳහන් වේ.






Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment