සාරංග සහ දිනක්ෂි අතර ඇති සම්බන්ධයක් ගැන පැතිරුණු කතාවට දිනක්ෂි රිදෙන්න දීපු උත්තරේ මෙන්න – Photos

දිනක්ෂි ප්‍රියසාද් සති අන්ත පුවත්පතකට කියපු කතාවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා. කොහොම වුණත් වැරදි අදහසක් අරගෙන හැමතැනම වගේ කතාවුණු මේ සිද්ධිය ගැන දිනක්ෂි මුහුණුපොතේ සටහනක් තබා තිබුණා. සාරංග – උමාලි ධනුක අතර පසුගියදා ඇතිවුණු කතාබහ ඇතුලේ දිනක්ෂිගේ නමත් ගෑවිලා තිබුණා. ඉතිං ඒ සිදුවීම හරහා මේ විදිහට පැතිර ගිය කතාව ගැන දිනක්ෂි ඇයගේ මුහුණුපොතේ මේ විදිහට සටහන් කරලා තිබුණා.

” එයා කවුද කියලා තීරණය කරපු සයිට් වලටයි ඒවා කියව කියව සතුටු වුණු මෝඩ මිනිස්සු සෙට් එකටයි බොහොම ස්තූතියි. ඕගොල්ලෝ මාව වට්ටන්න හැදුවට ඒක ටිකක් අමාරු වැඩක් වෙයි. තව කරන්න පුළුවන් හැමදේම කරන්නකෝ..”



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment