අලූත් ව්‍යවස්ථාවක් ඇහැටවත් දැක නෑ.. රාජපක්‍ෂ කල්ලිය බොරු පතුරුවනවා..- JVP - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

අලූත් ව්‍යවස්ථාවක් ඇහැටවත් දැක නෑ.. රාජපක්‍ෂ කල්ලිය බොරු පතුරුවනවා..- JVP

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන වූ කිසිදු ලියවිල්ලක් මේ වන තෙක් ඇහැට දැක නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රාජපක්‍ෂ කල්ලිය විසින් පතුරුවන බොරුවලට රටම රැවටී සිටින බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි. කෙසේ වෙතත් 2015දී ජනතාව විසින් වත්මන් රජය බලයට පත් කරනු ලැබුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමට බව ඒ සදහා පවතින ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad