අලූත් ව්‍යවස්ථාවක් ඇහැටවත් දැක නෑ.. රාජපක්‍ෂ කල්ලිය බොරු පතුරුවනවා..- JVP

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන වූ කිසිදු ලියවිල්ලක් මේ වන තෙක් ඇහැට දැක නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රාජපක්‍ෂ කල්ලිය විසින් පතුරුවන බොරුවලට රටම රැවටී සිටින බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි. කෙසේ වෙතත් 2015දී ජනතාව විසින් වත්මන් රජය බලයට පත් කරනු ලැබුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමට බව ඒ සදහා පවතින ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment