ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් GMOAයි.. ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්තවාදියෙක්ද..

ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදීන් වන්නේ මෙරට ක‍්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බව නව සම සමාජ පක්‍ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ‘ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්දවාදියෙක්ද.. මේකයි ත‍්‍රස්දවාදය’ ලෙසයි. ත‍්‍රස්තවාදය හොදින් හෝ නරකින් මර්ධනය කළ යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment