වෙළෙඳ පොළට ආ නාමල් සබන් FCID යාවිලු - නාමල්ට සැකයක්

සුප්‍රකට හරිස්චන්ද්‍ර සමාගම මගින් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙන ‘නාමල්‘ නමැති සුවඳ සබන් වර්ගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විහිළු සහගත ප්‍රචාරයක් ලබාදෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.

නාමල්ගේ නම හා FCID හා බැඳුන සිද්දි නිතර ඇසෙන නිසා නාමල් විහිළුවට කියා ඇත්තේ මෙහි අවසානය FCID ය නොවේවා යනුවෙනි.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment