සඟරුවනට අවමන් කරන්න එන්. ජී. ඕ. මෙහෙයුමක්‌ (EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

සඟරුවනට අවමන් කරන්න එන්. ජී. ඕ. මෙහෙයුමක්‌ (EXCLUSIVE)

ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන්ට අවමන් කිරීමේ මෙහෙයුමක්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇත.මේ මෙහෙයුම් තුළින් මෙරට මහා සංඝරත්නය ජාතිවාදීන් බවට ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබේ.

ව්‍යවස්‌ථා සංශෝධනයන් අවශ්‍ය නැති බව ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය පැවසීම නිසා මොවුන් කෝපයට පත් වී ඇත. මේ අතර, ෙත්‍රෙයිනිකායික මහා නාහිමිවරුන්ට මඩ ගැසීමේ ෆේස්බුක් ව්‍යාපාරයක්‌ද දියත් වී ඇත.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad