Exclusive : මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සූදානම්.. JR එදා සිරිමාවෝට දුන් දඬුවමමයි..

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල ආකාරයටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් පාලන මන්ත‍්‍රී සංසදය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ අදහස් පල කලේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment