හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක DKP දසනායක අත්අඩංගුවට ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක DKP දසනායක අත්අඩංගුවට ගනී..

හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක D.K.P. දසනායක පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදහන් වූයේ යයි චෝදනා මත මෙ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad