හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක DKP දසනායක අත්අඩංගුවට ගනී..

හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක D.K.P. දසනායක පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදහන් වූයේ යයි චෝදනා මත මෙ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment