Cricinfo වෙබ් අඩවියටත් වරදියි.. ප‍්‍රියන්ජන් දැවී ගිය පසු සදුන් තනියම පන්දුවට පහර දෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

Cricinfo වෙබ් අඩවියටත් වරදියි.. ප‍්‍රියන්ජන් දැවී ගිය පසු සදුන් තනියම පන්දුවට පහර දෙයි (PHOTOS)

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී අශාන් ප‍්‍රියන්ජන් දැවී ගිය පසු සදුන් වීරක්කොඩි  පන්දුවට පහරදෙන අවස්ථා පමණක් දැක්වෙන  විස්තර විචාරයක් cricinfo වෙබ් අඩවියේ සටහන් වුනා.

එම අවස්ථාව පහතින්..

No comments:

Post a Comment

Post Bottom Ad