ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංගයක්

වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව එම පියවර ගන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad