නුවන්ට තරඟාවලිය අහිමි වෙයි:කණ්ඩායමට අලුත් මුහුණක්

අද සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී අබාධයක ලක්වු නුවන් ප‍්‍රදීප්ට තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව වාර්තා වනවා.

අද තරගයේදී නුවන් පන්දුවාර 06ක් යොමු කළ අතර එක් කඩුල්ලක් දවා ගැනීමටද සමත් වුනා. නුවන් ප‍්‍රදීප් වෙනුවනට 19 හැවිරිදි දකුණත් වේගපන්දු යවන ක‍්‍රීඩක අසිත ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා සංචිතයට කැදවීම ක‍්‍රිකට් කමිටුව තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment