නුවන්ට තරඟාවලිය අහිමි වෙයි:කණ්ඩායමට අලුත් මුහුණක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

නුවන්ට තරඟාවලිය අහිමි වෙයි:කණ්ඩායමට අලුත් මුහුණක්

අද සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී අබාධයක ලක්වු නුවන් ප‍්‍රදීප්ට තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව වාර්තා වනවා.

අද තරගයේදී නුවන් පන්දුවාර 06ක් යොමු කළ අතර එක් කඩුල්ලක් දවා ගැනීමටද සමත් වුනා. නුවන් ප‍්‍රදීප් වෙනුවනට 19 හැවිරිදි දකුණත් වේගපන්දු යවන ක‍්‍රීඩක අසිත ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා සංචිතයට කැදවීම ක‍්‍රිකට් කමිටුව තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad