යෝදියෙ මං එනකං ඉඳපං -රෝයල් උසස්පෙළ සිසුවාගෙ උත්තරේ

රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙක් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයක අසා තිබුණ පැනයකට ලියා තිබුණ අපූරු උත්තරයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.

ප්‍රශ්නය

ඔබේ ඇමරිකානු ගමන ඔබේ පෙම්වතියට වේදනාවක්. ඇය කැමති නැහැ ඔබ ඇමරිකාවට යනවට.එවිට ඇයව සනසමින් ඔබ කියන දේ ඇතුළත් දෙබසක් ලියන්න.

පිළිතුර

 ‘‘ යෝදියේ මං එනකන් ඉඳපං‘‘




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment