ගිය ආණ්ඩුව කුඩු ආණ්ඩුව නම් මේක ‘කොකේන් ආණ්ඩුව’.. සතොස කොකේන් විකුණනවා..- නාමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

ගිය ආණ්ඩුව කුඩු ආණ්ඩුව නම් මේක ‘කොකේන් ආණ්ඩුව’.. සතොස කොකේන් විකුණනවා..- නාමල්

පසුගිය රාජපක්‍ෂ රජයට කුඩු ආණ්ඩුව යයි චෝදනා එල්ල කලද අද පවතින ආණ්ඩුව කොකේන් ආණ්ඩුවක් වී ඇති බවත් සතොස විසින් එලිපිටම කොකේන් ජාවාරමේ නිරතව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad