එදා ඔයා සයිටම් ගැසට් එක ගෙනැල්ල අද විරුද්ධව කථාකරනවා - කිරිඇල්ල දිනේෂ්ගේ මූණට කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

එදා ඔයා සයිටම් ගැසට් එක ගෙනැල්ල අද විරුද්ධව කථාකරනවා - කිරිඇල්ල දිනේෂ්ගේ මූණට කියයි

ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අතරදී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට චෝදනාවක් කරමින් දන්වා සිටියේ දිනේෂ් පසුගිය රජය සමයේ සයිටම් අනුමත කරන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට සභාගත කළ පුද්ගලයා යයි කියමිනි. එසේ කළ ඔහු අද එයට විරුද්ධව කථාකරන බවත් ඇමතිවරයා චෝදනා කළේ පහත පරිදියි.

පසුගියදා නුගේගොඩ පැවති අන්තරයේ සයිටම් විරෝධී රැළියට ආ දිනේෂ් එහි කථාවක් කිරීමද ආන්දෝලනයට ලක්වූ සිදුවීමකි.

වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad