එදා ඔයා සයිටම් ගැසට් එක ගෙනැල්ල අද විරුද්ධව කථාකරනවා - කිරිඇල්ල දිනේෂ්ගේ මූණට කියයි

ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අතරදී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට චෝදනාවක් කරමින් දන්වා සිටියේ දිනේෂ් පසුගිය රජය සමයේ සයිටම් අනුමත කරන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට සභාගත කළ පුද්ගලයා යයි කියමිනි. එසේ කළ ඔහු අද එයට විරුද්ධව කථාකරන බවත් ඇමතිවරයා චෝදනා කළේ පහත පරිදියි.

පසුගියදා නුගේගොඩ පැවති අන්තරයේ සයිටම් විරෝධී රැළියට ආ දිනේෂ් එහි කථාවක් කිරීමද ආන්දෝලනයට ලක්වූ සිදුවීමකි.

වීඩියෝව පහතින්....


 


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment