විද්‍යා ඝාතන සැකකාර එස්‌ අයි හැංගිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

විද්‍යා ඝාතන සැකකාර එස්‌ අයි හැංගිලා

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයට සම්බන්ධ බව කියන උප පොලිස්‌ පරීක්‌ෂක ශ්‍රී කජන් නමැත්තා සැඟවී සිටින බව රහස්‌ පොලිසිය යාපනය අධිකරණය වෙත දැනුම් දී ඇත.

රහස්‌ පොලිසියේ ඉල්ලීම මත අධිකරණය විසින් ශ්‍රී කජන් රටින් පිටව යැම ව්‍යර්ථ කිරීම සඳහා ආගමන විගමන බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කර ඇත. මෙම විද්‍යා සිසුවිය ඝාතනයට සම්බන්ධ සැකකරුවකු, ශ්‍රී කජන් විසින් අත්අඩංගුවට ගෙන ඇතත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි රහස්‌ පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad