වෙඩිල්ලකික් පේදුරුතුඩුවේ තරුණයෙක් මරුට - ප්‍රදේශවාසීන් පොලිසියට පහරදෙයි

යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදි පොලිස් වෙඩි තැබීමකින් අද (09) සවස 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බැව් ප්‍රදේශවාසීන් පවසනවා.

වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිළධාරීන් පිරිසක්  වෙඩි තැබීම සිදුකොට ඇති බවයි ප්‍රදේශවාසීන් NEWS24 වාර්තාකරුට දන්වා ඇත්තේ. වෙඩි තැබීමෙන් තරුණයා ජීවිතක්ෂයට පත්වීමත් සමග කෝපයට පත් පිරිසක්  පේදුරුතුඩුව පොලිසියට පහරදී ඇති බව ද  පැවසෙනවා.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment