වෙඩිල්ලකික් පේදුරුතුඩුවේ තරුණයෙක් මරුට - ප්‍රදේශවාසීන් පොලිසියට පහරදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

වෙඩිල්ලකික් පේදුරුතුඩුවේ තරුණයෙක් මරුට - ප්‍රදේශවාසීන් පොලිසියට පහරදෙයි

යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදි පොලිස් වෙඩි තැබීමකින් අද (09) සවස 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බැව් ප්‍රදේශවාසීන් පවසනවා.

වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිළධාරීන් පිරිසක්  වෙඩි තැබීම සිදුකොට ඇති බවයි ප්‍රදේශවාසීන් NEWS24 වාර්තාකරුට දන්වා ඇත්තේ. වෙඩි තැබීමෙන් තරුණයා ජීවිතක්ෂයට පත්වීමත් සමග කෝපයට පත් පිරිසක්  පේදුරුතුඩුව පොලිසියට පහරදී ඇති බව ද  පැවසෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad