සිම්බාබ්වේ කණ්ඩායමට දරුණු පරාජයක් හිමිකරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට අයිසීසී යෙන් දඩ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගයේදි නියමිත පන්දුවාර වේගය පවත්වා නොගැනීම හේතුවෙන් අයි සී සී ආයතනය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරගය ගාස්තුවෙන් 20%ක්ද, අනෙකුත් ක‍්‍රීඩකයින්ට 10%ක්ද බැගින් දඩ නියම කර තිබෙනවා

නියමිත කාලය තුල පන්දුවාර 49ක් යවා තිබුණත් එක් පන්දුවාරයක් මග හැරීම මත තරග තීරක ක‍්‍රිස් බෝඩ් විසින් මෙම දඩය නියම කර ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment