සිම්බාබ්වේ කණ්ඩායමට දරුණු පරාජයක් හිමිකරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට අයිසීසී යෙන් දඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

සිම්බාබ්වේ කණ්ඩායමට දරුණු පරාජයක් හිමිකරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට අයිසීසී යෙන් දඩ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගයේදි නියමිත පන්දුවාර වේගය පවත්වා නොගැනීම හේතුවෙන් අයි සී සී ආයතනය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරගය ගාස්තුවෙන් 20%ක්ද, අනෙකුත් ක‍්‍රීඩකයින්ට 10%ක්ද බැගින් දඩ නියම කර තිබෙනවා

නියමිත කාලය තුල පන්දුවාර 49ක් යවා තිබුණත් එක් පන්දුවාරයක් මග හැරීම මත තරග තීරක ක‍්‍රිස් බෝඩ් විසින් මෙම දඩය නියම කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad