‘එදා බොරු කිවු බව පිලිගන්න වෙනවා’ යි කීවේ අර්ජුන නොවේ මහින්දයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

‘එදා බොරු කිවු බව පිලිගන්න වෙනවා’ යි කීවේ අර්ජුන නොවේ මහින්දයි..

‘රාජපක්ෂලාට එල්ල කළ කිසි චෝදනාවක් ඔප්පු කර නෑ.. එදා කිව්වේ බොරු බව පිළිගන්න වෙනවා’ යන හිසින් යුතුව ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ප‍්‍රකශ කලේ යයි අප වෙබ් අඩවියේ පල වූ ආකාරයේ ප‍්‍රකාශයක් ඇමතිවරයා විසින් නොකල බව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා සදහන් කරයි.

එම ප‍්‍රකාශය සිදු කරන ලද්දේ වත්මන් වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් වන අතර අර්ජුන රණතුංග මහතා විසින් යයි පල කර ඇත්තේ වැරදීමකිනි. ඒ සම්බන්ධයෙන් යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඇමති අර්ජුණ රණතංග මහතාට අපගේ කණ්ගාටුව පල කරමු.



No comments:

Post a Comment

Post Bottom Ad