‘රාජපක්ෂලාට එල්ල කළ කිසි චෝදනාවක් ඔප්පු කර නෑ.. එදා කිව්වේ බොරු බව පිළිගන්න වෙනවා’ යන හිසින් යුතුව ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ප්‍රකශ කලේ යයි අප වෙබ් අඩවියේ පල වූ ආකාරයේ ප්‍රකාශයක් ඇමතිවරයා විසින් නොකල බව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා සදහන් කරයි.
එම ප්‍රකාශය සිදු කරන ලද්දේ වත්මන් වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් වන අතර අර්ජුන රණතුංග මහතා විසින් යයි පල කර ඇත්තේ වැරදීමකිනි. ඒ සම්බන්ධයෙන් යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඇමති අර්ජුණ රණතංග මහතාට අපගේ කණ්ගාටුව පල කරමු.
Sunday, July 9, 2017
‘එදා බොරු කිවු බව පිලිගන්න වෙනවා’ යි කීවේ අර්ජුන නොවේ මහින්දයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment