‘මං සෙල්ෆිෂ් නෑ..‘ මැතිව්ස් කතාවක් කර සමුගනී - උපුල් තරංග හ චන්දිමාල් නායකත්වයට පත්වෙති - සනත්ගෙන් සංගා මහේලට හින්ට් එකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

‘මං සෙල්ෆිෂ් නෑ..‘ මැතිව්ස් කතාවක් කර සමුගනී - උපුල් තරංග හ චන්දිමාල් නායකත්වයට පත්වෙති - සනත්ගෙන් සංගා මහේලට හින්ට් එකක්

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් සමුගැනීම තීරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී තමා ආත්මාර්ථකාමී නොවන බවත් තනතුරු බදාගෙන සිටීමට කෑදරනැති බවත් නව නායකයෙකුට සාර්ථක වීමට ඉඩ ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවත් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියා.

ඇන්ජලෝගෙන් පසුව එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස උපුල් තරංගද ටෙස්ට් නායකත්වයට දිනේෂ් චන්දිමාල්වද නිල වශයෙන් පත් කර ඇත. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සනත් ජයසූරිය උපුල් තරංග ඇගයූ අතර කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩකයන්ට තැන දී තම ස්ථානය පවා කැපකර පිතිකරණ ලයිස්තුවේ පහලට ගොස් ක්‍රීඩා කල බවත් එ‍ය නම්දැරු ක්‍රීඩකයන් පවා ප්‍රතික්ෂේප කළ කැපකිරීමක් බවත් ඔහු කීවේ මහේල සංගා ගැන නොකියා කියාය.

අද දින හිටපු නායක මැතිව්ස් කළ කතාව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad