කාලෝ ගෙදර.. ‘කොල්වින් ගුණරත්න’ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අලුත් සභාපති

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනටමත් ගුණරත්න මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ද වෙයි. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාටයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment