සිම්බාබ්වේ කණ්ඩායමට යළිත් ජය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

සිම්බාබ්වේ කණ්ඩායමට යළිත් ජය

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තා. ඒ,ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර  නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවයක් එක් කරනු ලැබුවා. සිම්බාබ්වේ කණ්ඩායම  පන්දුවට පහරදෙමින් සිටින විට වර්ෂාව ඇතිවූ අතර  ඩක්වත් ලුවිස් න්‍යාය අනුව  පන්දුවාර 31කට තරගය සීමා කෙරුණා.


ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ඒ අනුව පන්දුවාර 10ක් තුළ ලකුණු 80ක් ලබාගත යුතු වුණා. සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ජය හිමිකර ගත්තා. ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.



 

No comments:

Post a Comment

Post Bottom Ad