ශ‍්‍රී ලංකාව තුල සංමලිංගිකත්වය පිලිගන්නැයි නිර්දේශ කෙරේ..

දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘අ’ වගන්තිය දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව රජයට වාර්තාවක් යොමු කරමින් නිර්දේශ කර ඇත.

අදාල වගන්තිය යටතේ සමලිංගික ක‍්‍රියාවකට වරදකරු වන අයෙකුට දෙවසරක් දක්වා සිර දඬුවම් පැනවිය හැකිය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙරට සමලිංගිකත්වය නීති ගත කරන්නැයි යෝජනා වුවත් විවිධ පාර්ශවයන්ගේ විරෝධය නිසා එය සිදු නොවුනි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment