ශ‍්‍රී ලංකාව තුල සංමලිංගිකත්වය පිලිගන්නැයි නිර්දේශ කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ශ‍්‍රී ලංකාව තුල සංමලිංගිකත්වය පිලිගන්නැයි නිර්දේශ කෙරේ..

දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘අ’ වගන්තිය දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව රජයට වාර්තාවක් යොමු කරමින් නිර්දේශ කර ඇත.

අදාල වගන්තිය යටතේ සමලිංගික ක‍්‍රියාවකට වරදකරු වන අයෙකුට දෙවසරක් දක්වා සිර දඬුවම් පැනවිය හැකිය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙරට සමලිංගිකත්වය නීති ගත කරන්නැයි යෝජනා වුවත් විවිධ පාර්ශවයන්ගේ විරෝධය නිසා එය සිදු නොවුනි.

No comments:

Post a Comment

Post Bottom Ad