චිත්‍රපටයක් නිසා දුලීකා මාරපන හිස මුඩුකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

චිත්‍රපටයක් නිසා දුලීකා මාරපන හිස මුඩුකරයි

සුපර්නා නමැති චිත්‍රපටයක විශේෂ චරිතයක් සඳහා පෙනී සිටීමට සම්මානනීය නිළි දුලීකා මාරපන හිස මුඩු කර ඇතැයි වාර්තා විය.ඇය ඇගේ හිස මුඩු කරන ආකාරය හා එයින් පසු ලබාගත් ඡායාරූප  කිහිපයක් Face Book වෙතද එක්කර තිබුණි.

මින් ඉහත සංගීතා වීරරත්න, ඕෂධී හේවාමද්දුම හා සේමිණි ඉල්ලමල්ගොඩද මෑත කාලයේ චිත්‍රපට වෙනුවෙන් හිස මුඩු කර ඇති නිළියන් කිහිපදෙනෙකි.






No comments:

Post a Comment

Post Bottom Ad