චිත්‍රපටයක් නිසා දුලීකා මාරපන හිස මුඩුකරයි

සුපර්නා නමැති චිත්‍රපටයක විශේෂ චරිතයක් සඳහා පෙනී සිටීමට සම්මානනීය නිළි දුලීකා මාරපන හිස මුඩු කර ඇතැයි වාර්තා විය.ඇය ඇගේ හිස මුඩු කරන ආකාරය හා එයින් පසු ලබාගත් ඡායාරූප  කිහිපයක් Face Book වෙතද එක්කර තිබුණි.

මින් ඉහත සංගීතා වීරරත්න, ඕෂධී හේවාමද්දුම හා සේමිණි ඉල්ලමල්ගොඩද මෑත කාලයේ චිත්‍රපට වෙනුවෙන් හිස මුඩු කර ඇති නිළියන් කිහිපදෙනෙකි.








Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment