ඉන්දියාවේ කාන්තාවන් පිරිසක් එක්වී දූෂකයෙකුට අමතක නොවන පාඩමක් උගන්වයි - වීඩියෝවෙන් අන්තර්ජාලය කැළඹේ

කාන්තාවන් පිරිසක් විසින් කුඩා දරුවෙකු දූෂණය කරන ලදැයි පැවසෙන පුද්ගලයෙකුට පොලු මුගුරු වලින් පහරදී තිබෙනවා. මෙම පුවත වාර්තාවන්නේ ඉන්දියාවෙන් ගම්බද ප්‍රදේශකින්.

සිද්ධිය බලාසිටි පුද්ගලයෙකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු වීඩියෝගත කර ඇති අතර පසුව ඔහු එය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙහිදී දෙඅත් බැඳ තිබෙන මෙම පුද්ගලයාව එක් කාන්තාවක් විසින් අල්ලාගෙන සිටින අතර තවත් පොලු මුගුරු රැගත් කාන්තාවන් පිරිසක් පහරදෙනවා. බොහෝ පිරිසක් ඒ අවට රැස්ව සිටින අයුරුද වීඩියෝවේ දක්නට ලැබෙනවා.











Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment