තෛ‍්‍රනිකායික භික්ෂූන් යනු සුලු පිරිසක්.. ගණන් ගත යුතු නෑ.. රාවය කර්තෘ ජනරංජන, පිරිමි නර්ස් ඇතුළු පිරිසක් මහනාහිමිවරුන්ගේ ගෞරවය කෙලෙසති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

තෛ‍්‍රනිකායික භික්ෂූන් යනු සුලු පිරිසක්.. ගණන් ගත යුතු නෑ.. රාවය කර්තෘ ජනරංජන, පිරිමි නර්ස් ඇතුළු පිරිසක් මහනාහිමිවරුන්ගේ ගෞරවය කෙලෙසති..

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැලැක්වීමට උත්සාහ කරන අස්ගිරි, මල්වතු පාර්ශවයට හොද පාඩමක් ඉගැන්වීමට ‘සිවිල් සංවිධාන‘ එකතු විය යුතු බවද එහිදී අදහස් දක්වමින් දඹර අමිල හිමියෝ කියා සිටියේය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන මහතා ‘සිවිල් සංවිධානවලට‘ පොරොන්දු වූ බවත්, එයට අභියෝග කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට කිසිදු බලයක් නොමැති බව රාවය පුවත්පත ප්‍රධාන කතෘ ජනරංජන පැවසීය.

නව ව්‍යවස්ථාවක් උවමනා නැතැයි ත්‍රෛිනිකායික මහා නිහාමිවරුන් විසින් කරන ලද ප‍්‍රකාශයට දැඩිව විරෝධය පල කරමින් පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී විශේෂ සම්මන්ත‍්‍රණයක් කැදවා තිබින අතර එහිදි සෞඛ්‍යය සේවා හෙද සංගමයේ සභාපති පිරිමි නර්ස් සමන් රත්නප්‍රිය මෙන්ම ගාමිණී වියන්ගොඩ ඇතුළු පිරිසක් මෙහිදී කතා කලහ.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad